Colombo Today Local News

සහන අයවැයෙන් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට තීරණයක් ගෙන නැහැ

මාධ්‍ය වාර්තාවල දැක්වෙන පරිදි රාජ්‍ය අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අග්‍රාමාත්‍යවරයා තීරණයක් ගෙන නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම මාධ්‍ය අංශය මේ බව සඳහන් කර ඇත.

කෙසේ වෙතත්, ඉදිරි අතුරු සහන අයවැය මගින් සෞඛ්‍ය හා අධ්‍යාපන අමාත්‍යංශය හැර සියලු ම අමාත්‍යංශවල ප්‍රතිපාදන අඩු කර සහන ලබා දීමට කටයුතු කරන බව අදාළ නිවේදනයේ වැඩිදුරට ත් දැක්වේ.

Related posts

රණවිරු සැමරුම් මාසය අද සිට ඇරඹේ

colombotoday

පොහොර නොමති කමින් කුඹුරු අත් හැර දමන ගොවීන්

colombotoday

ලාදුරු රෝගීන් වාර්තාවීම ඉහළට

Admin

කොළඹ ස්ථිර මාර්ග බාධක ඉවත් කිරීමට නියෝගයක් නිකුත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

colombotoday

යුධ හමුදා බුද්ධි අධ්‍යක්ෂ ඉවත් කෙරේ!

colombotoday

මෛත්‍රීපාල ජනපති කරන්න ජවිපෙ සහයත් අපි ලබාගත්තා – මංගල කියයි

colombotoday