Colombo Today Local News

තෙල් දෙන්නේ නැත්තන් මන්ත්‍රීවරු හෝටල් ඉල්ලයි

අද (19) දින පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන්ට ඉන්ධන ලබා දීමට නොහැකි නම් ඔවුනට නැවතී සිටීමට හෝටල් වෙන්කර දෙන ලෙස ඇතැම් මන්ත්‍රීවරුන් ඉල්ලා සිටි බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසා ඇත.

මේ බව ඔහු මන්ත්‍රීවරුන්ට නාරාහේන්පිට පොලිස් ගරාජයෙන් ඉන්ධන ලබාදීමට ගත් පියවර සම්න්ධයෙන් අදහස් දක්වමින් කියා තිබේ.

තවදුරටත් අදහස් දැක්වූ කතානායකවරයා,

“සමහර මන්ත්‍රීවරුන්ට ඉක්මනින් යන්න ඕන වුණා. ඒ අය මගෙන් ඉන්ධන ගැන අහුවා. එහෙම නැත්නම් එම අයට මෙහි නැවතී සිටින්න හෝටල් වෙන් කරන්න කිව්වා. මේ තමයි තත්ත්වය”

Related posts

කාන්තාවක් කළ පහරදීමකින් යාචකයෙක් මියයි

colombotoday

යුද හමුදා සෙබලෙක් ගංජා එක්ක මාට්ටු

colombotoday

ඉස්ලාමිය අන්තවාදය නැති කරන්න සහාය වන්නැයි ජනපති පාකිස්ථාන රජයෙන් ඉල්ලයි

colombotoday

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් බලන්න ඥාතීන්ට යළි අවස්ථාව

Admin

සුජිත් මුතුකුමාරණ සන්ධානයෙන් නෙරපීම නීතීයට පටහැනි

colombotoday

ක්ලේමෝ 10ක් ඇතුළු යුධ උපකරණ තොගයක් කිලිනොච්චියෙන් හමුවෙයි

colombotoday