Colombo Today Local News

ලිට්‍රෝ සමාගම ආනයන කළ ගෑස් නැවට ගෙවන්න ඩොලර් නැහැ

ලිට්‍රෝ සමාගම ආනයන කළ ගෑස් මෙක්ට්‍රික්ටොන් 3,500 ක් සහිත නෞකාවක් මීට දින කීපයකට පෙර ශ්‍රී ලංකාවට ළගාවී තිබුණ ද එම ගෑස් තොගය නිදහස් කරගැනීමට ඩොලර් නොමැතිවීමෙන් එම සමාගම දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බව එහි උසස් නිලධාරියෙක් පවසයි.

එම නෞකාව නිදහස් කරගැනීමට අවශ්‍ය ඩොලර් ලබාගැනීම සඳහා මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් මේ දක්වා එම සාකච්ඡා සාර්ථක වී නොමැති බවත් එම නිලධාරියා වැඩි දුරටත් සදහන් කරයි.

Related posts

පොලිසියේ 1000ක් සීරුවෙන්.. ක‍්‍රිකට් ඉතිහාසයේ මුල් වරට පේ‍්‍රමදාස පිටියේදී අද සිදුවන දේ මෙන්න

colombotoday

රාජ්‍ය ආයතන 420ක ලොක්කන් අක්‍රමිකතා ගැන විමසන්න කෝප් කමිටුවට කැඳවයි

Admin

අයවැය දෙවන වර කියවීමේ පළමු දින විවාදය අද

Admin

IDH රෝහලේ ගී ගයන හෙද හෙදියෝ

colombotoday

පාතාල නායක ‘කුඩු නුවන්‘ අත්බෝම්බයක් සමග අත්අඩංගුවට

colombotoday

කොවිඩ් ආසාදිතයින් හමුවීමත් සමග ප්‍රදේශ කිහිපයක සිදුවන දේ

colombotoday