Colombo Today Local News

යල කන්නෙට ඉන්දියාවෙන් පොහොර

යල කන්නයේ වී ගොවිතැන සඳහා පොහොර අවශ්‍යතාවය සඳහා යූරියා මෙට්‍රික් ටොන් 65,000ක් සැපයීමට ඉන්දීය රජය එකඟවී තිබේ.

ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් ඩොලර් බිලියන එකක ණය යටතේ එම පොහොර තොගය ලබා දෙනු ලබයි.

යල කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය යූරියා ප්‍රමාණය මෙට්‍රික් ටොන් 65,000ක් ලෙස සඳහන් වේ.

Related posts

ආණ්ඩුකාර තනතුරක් නොදුන් නිසා ASP ඉල්ලා අස්වෙයි

colombotoday

විදෙස්ගතව සිට පැමිණි මංකිපොක්ස් ආසාදිතයින් දෙදෙනෙක් හඳුනා ගනී

Admin

කෝටි දෙකක කේරළ ගංජා තලෙයිමන්නාරම මුහුදු තීරයෙන් හමුවෙයි

colombotoday

ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් ඉවතට

colombotoday

බුද්ධි අංශ විරුවන් වෙනුවෙන් කතාකිරීමේ වරදට සිරගත කෙරූ ඥානසාර හිමි මානසිකව ඝාතන තැතක් – සුදත්ත හිමි

colombotoday

අගවිනිසුරුගේ මතය විමසමින් ලිපියක් යැවුවේ නෑ. කතානායක මාධ්‍ය අංශය

colombotoday