Colombo Today Local News

යල කන්නෙට ඉන්දියාවෙන් පොහොර

යල කන්නයේ වී ගොවිතැන සඳහා පොහොර අවශ්‍යතාවය සඳහා යූරියා මෙට්‍රික් ටොන් 65,000ක් සැපයීමට ඉන්දීය රජය එකඟවී තිබේ.

ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් ඩොලර් බිලියන එකක ණය යටතේ එම පොහොර තොගය ලබා දෙනු ලබයි.

යල කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය යූරියා ප්‍රමාණය මෙට්‍රික් ටොන් 65,000ක් ලෙස සඳහන් වේ.

Related posts

දිගාමඩුල්ලෙන් විමලවීර පෙරමුණ ගනී

colombotoday

පොලිස් තේමා ගීතය දෙමළ බසින් එළිදකී

colombotoday

සජිත්ගේ ‘හදවතට‘ එජාපයේ ඉඩක් නෑ… රනිල් පාර්ශවය දැඩි තීරණයක !

colombotoday

හරිනිගේ අනාගමික රාජ්‍යය ගැන හෙළිදරව්වක්

Admin

රාජ්‍ය ඇමති වික්‍රමනායකට වරෙන්තු !

colombotoday

නියමිත වීසා කාලය ඉක්මවා මෙරට රැඳී සිටින විදේශීකයින්ගෙන් අයකරන දඩය ඉහළට

Admin