Colombo Today Local News

දිවයින පුරා ක්‍රියාත්මක ඇඳිරිනීතිය යළිත් හෙට පස්වරු 6 සිට ක්‍රියාත්මකයි

දිවයින පුරා ක්‍රියාත්මක ඇඳිරිනීතිය හෙට උදෑසන 6ට ඉවත් කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

එය යළිත් හෙට පස්වරු 6 සිට ක්‍රියාත්මක වන අතර යළිත් ඉවත් කෙරෙන්නේ 15 වන ඉරිදා උදෑසන 5 ටයි.

Related posts

මහවැලි ජලාශවල ජල මට්ටම 46%ක් දක්වා ඉහළ යයි

Admin

අර්ජුන් මහේන්ද්‍රන්ට නොතිසි

Admin

තවත් ප්‍රබලයෙක් විමල් හැර යයි… ජනපතිට සහය දක්වා ශ්‍රීලනිප යට එක්වෙයි

colombotoday

මළගෙදරක් වූ ආණ්ඩුව සහ කුඩුපට්ටම්වන යහපාලන සිහින!

colombotoday

ජනාධිපතිතුමාගේ ආදර්ශයට අනුව අරපිරිමැස්මෙන් කටයුතු කරනවා. වැඩබාර ගනිමින් මහින්ද අමරවීර කියයි

colombotoday

අද රාත්‍රියේ රට කැළඹෙන හෙළිදරව්වක් !

colombotoday