Colombo Today Local News

සුදුලූනු වංචාවක් සිදුවූ බව පිළිගන්නව.. එම ආයතනයේ වංචාක් සිදුවුණු පළමු අවස්ථාව හෝ අවසාන අවස්ථාව නොවේ

ලක් සතොස ආයතනයේ සුදුලූනු වංචාවක් සිදුවූ බව අවංකවම පිළිගන්නේ යැයි වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවැසීය.

මෙය එම ආයතනයේ වංචාක් සිදුවුණු පළමු අවස්ථාව හෝ අවසාන අවස්ථාව හෝ නොවන බවද පැවසූ අමාත්‍යවරයා මීට පෙරද මෙවැනි වංචා සිදුව ඇතැයි කීවේය.

අමාත්‍යවරයා මෙසේ පැවැසූයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග යටතේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

Related posts

ශ්‍රී ලංකා ජපාන අගමැතිවරුන් අතර ද්විපාර්ශික සාකච්ඡාව අද (04)

colombotoday

මෛත්‍රී එදත් කරේ නහයෙන් අඩන එකයි… පම්පෝරිය විතරයි, වැඩ නෑ.. යුද්ධ කාලෙ මෙයා හිටියනම් විනාසයි

colombotoday

යාපනේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට කඩු ප්‍රහාර

colombotoday

බදියුදීන්ට නොතීසි

colombotoday

” අයවැයෙන් වැඩ ලක්ෂයක් ” දිවයින පුරා ග්‍රාමීය සංවර්ධන වැඩසටහනක්

colombotoday

ජනාධිපතිගේ සහ අගමැතිගේ අලුත් අවුරුදු සුභ පැතුම් පණිවුඩ

colombotoday