Colombo Today Local News

ඉලෙක්ට්‍රික් ත්‍රීවිල් නිශ්පාදනයට ජපානයෙන් එයි..

ජපානයේ ඉහළම පෙළේ ව්‍යාපාරික සමාගමක් වන Future science research incorporation ආයතනයේ සභාපති අකිහිකෝ මත්සුමුරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැමිණි ජපන් දූත පිරිසක් ඊයේ (01) කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේදී අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මුණගැසුණි.

තාක්ෂණයෙන් ඉහළ පරිසර හිතකාමී විද්‍යුත් ත්‍රිරෝද රථ නිෂ්පාදන සමාගමක් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීම පිලිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණි.

මෙම දූත පිරිස සමග ජපානයේ අග්‍රාමාත්‍යතුමාගේ උපදේශක, ජපානයේ අමාත්‍ය මණ්ඩලයේ විශේෂ උපදේශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හා පක්ෂ නායකයෙකු වන අරඉ නිරොයුකි මහතාද ජපානයේ අග්‍රාමාත්‍ය සුපිරි උපදේශක කුතියෝ කුබෝටා මහතා සහ ජපානයේ අග්‍රාමාත්‍යතුමාගේ පුද්ගලික ලේකම් හිරෝෂි ලිසුකා මහතාද පැමිණියෝය.

Adaderana Biz

Related posts

ලාදුරු රෝගීන්ගේ වැඩිවීමක්

colombotoday

අනතුරක් කර පලා ආ පුතු ත්‍රිවිලය මහවැලියට පෙරලලා

Admin

රජය වෙනුවෙන් ගයන්ත මහා නාහිමියන්ගෙන් සමාව ගනී !

colombotoday

වරායේ තුළ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර කන්ටේනර් නිදහස් කර ගැනීමට ඩොලර් මිලියන 25ක්

colombotoday

සුරියවැව දී ක්‍රිකට් ලෝලීන්ට සිදු වූ ප්‍රහාරයට ක්‍රීඩා ඇමති සමාව ගනියි

colombotoday

සහනාධාර වැඩි කරනවා ජනාධිපති ආර්ථික උපදේශක

Admin