Colombo Today Local News

ඉන්දියාවේ සිට මෙරටට සර්වඥ ධාතූන් වහන්සේලා වැඩම කරවති…

වෙසක් පොහොය නිමිත්තෙන් මහජන ප්‍රදර්ශනය සඳහා ඉන්දියාවේ සිට මෙරටට පූජනීය සර්වඥ ධාතූන් වහන්සේලා වැඩම කර තිබේ.

ශ්‍රී ලංකාවට වැඩම කළ පූජනීය සර්වඥ ධාතූන් වහන්සේලා පිළිගනු ලැබුවේ කතානායක කරූ ජයසූරිය මහතා සහ ඉන්දියානු මහ කොමසාරිස් සිං සාන්දු යන මහත්වරුන් විසිනි.

 

Related posts

ඡන්දෙන් පැරදුණත් ලැයිස්තුවෙන් සභාවට යන්න පිං චාන්ස් එකක්

colombotoday

අලුත් මහා බැංකු අධිපති වැඩ භාරගනී

colombotoday

“නැගෙනහිරින් මතුවුණේ කඳවුරට පැන්න සම්බන්ධන්ට දඬුවම් නොදීමේ ප්‍රථිපලයි” ප්‍රසන්න රණතුංග

colombotoday

පෙට්‍රල් ලීටරය රු 200ට නගී.. තෙල් පෝලිමේ ආ ජනතාවට පොලිසිය ගුටි බෙදයි (Video)

colombotoday

පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු කුරානයයි. | විරුද්ධවදියාව රැකසිට මරන්න කියලත් තියෙනවා. – අජිත් ප්‍රසන්න.

colombotoday

පාකිස්තාන අගමැති දිවයිනට

colombotoday