Colombo Today Local News

හෙරොයින් කිලෝ 8ක් සමගින් මුස්ලිම් ජාතිකයකු ගුවන්තොටුපලින් අත්අඩංගුවට

රුපියල් කොටි 8ක් පමණ වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 8 මෙරටට ගෙන්වීමට උත්සහගත් පසාකිස්ථාන මුස්ලිම් ජාතිකයකු කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලින් අත්අඩංගුවට ගෙන ඇත. පකිස්ථානයේ සිට මෙම මත්ද්‍රවය රැගෙනවිත් ඇති බවයි ගුවන්තොටුපල ආරංචිමාර්ග සදහන් කර සිටින්නේ.

මෙරටදී අත්අංගුවට ගනු ලැබූ මහා පරිමාණ මත්ද්‍රව්‍ය තොග සමග මුස්ලිම් ජාතිකයන් සම්බන්ධ වී සිටීම නිරන්තරයෙන් දක්නට ලැබෙන අතර එනම් මෙරටට මත්ද්‍රව්‍ය පැමිණෙන ප්‍රධාන මාර්ගයක් බවට පකිස්ථානය පත්ව තිබේ. එමෙන්ම පසුගියදා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී රුපියලේ අට කෝටි හැත්තෑ ලක්ෂයක් වටිනා බ්‍රවුන් සුගර් වර්ගයේ මත්කුඩු තොගයක් අත්අඩංගුවට ගත් අතර එයද මෙරටට ගෙනැවිත් තිබුණේ පාකිස්ථානු මුස්ලිම් ජාතිකයෙක් විසිනි.

Related posts

ජමයතුල් උලමා සභාව මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුවට අභියෝග කරයි. – වසා දැමීමට නියෝග කල මත්තබ් මද්‍රසා දිගටම පවත්වාගෙන යයි.

colombotoday

“එක රටකට තිබිය හැක්කේ එක නීතියයි, අන්තවාදීන්ට යටත් නොවන ලෙස මැතිවරණ ක්‍රමයත් සංශෝධනය කරනවා” ජනපතිගේ සම්පූර්ණ ප‍්‍රකාශය

colombotoday

ලංකාවේන් හමුවූ දෙවන කොරෝනා ආසාධිතයාටත් සුවයි !

colombotoday

මාවනැල්ලේ බුද්ධ ප්‍රතිමාවකට හානි කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට

colombotoday

මවක් මරා කරාඹු දෙක කඩාගෙන

colombotoday

සුදු නෙළුමට පසුව එන බ්‍රදර් චාල්ස් ගේ ධර්ම බජව්ව

colombotoday