Colombo Today Local News

හෙරොයින් කිලෝ 8ක් සමගින් මුස්ලිම් ජාතිකයකු ගුවන්තොටුපලින් අත්අඩංගුවට

රුපියල් කොටි 8ක් පමණ වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 8 මෙරටට ගෙන්වීමට උත්සහගත් පසාකිස්ථාන මුස්ලිම් ජාතිකයකු කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලින් අත්අඩංගුවට ගෙන ඇත. පකිස්ථානයේ සිට මෙම මත්ද්‍රවය රැගෙනවිත් ඇති බවයි ගුවන්තොටුපල ආරංචිමාර්ග සදහන් කර සිටින්නේ.

මෙරටදී අත්අංගුවට ගනු ලැබූ මහා පරිමාණ මත්ද්‍රව්‍ය තොග සමග මුස්ලිම් ජාතිකයන් සම්බන්ධ වී සිටීම නිරන්තරයෙන් දක්නට ලැබෙන අතර එනම් මෙරටට මත්ද්‍රව්‍ය පැමිණෙන ප්‍රධාන මාර්ගයක් බවට පකිස්ථානය පත්ව තිබේ. එමෙන්ම පසුගියදා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී රුපියලේ අට කෝටි හැත්තෑ ලක්ෂයක් වටිනා බ්‍රවුන් සුගර් වර්ගයේ මත්කුඩු තොගයක් අත්අඩංගුවට ගත් අතර එයද මෙරටට ගෙනැවිත් තිබුණේ පාකිස්ථානු මුස්ලිම් ජාතිකයෙක් විසිනි.

Related posts

පූර්ණ ජනාධිපති සමාව ඉල්ලන්න රංජන් ජනාධිපති කාර්‍යාලෙට

Admin

පාතාලයෙන් පඩි ගන්න පොලිස් නිලධාරීන් ඉන්නවා

Admin

FCID නිලධාරීන්ට නාමල්ගෙන් අනතුරු ඇගවීමක් !

colombotoday

අර්ජුන් ඇලෝෂියස්ගෙන් දඹර අමිල හිමිත් මුදල් අරගෙන

colombotoday

ඉදුරුව යාලේගම හොර තෙල් ගබඩාවක් වටලයි

colombotoday

අරගල කරුවන්ගෙන් මුදා ගත් ජනාධිපති කාර්යාලයේ වැඩ අරඹයි

colombotoday