Colombo Today Local News

IOC ඩීසල් පෙට්‍රල් මිල ඉහළ දමයි

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිද ඉන්ධන මිළ ඉහළ දැමීමට IOC සමාගම තීරණය කර තිබෙනවා.

ඩීසල් ලීටරයක මිල රුපියල් 5කින් සහ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 9කින් මෙසේ ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව IOC ඉන්ධන පිරවුම්හල්වලින් ලබා ගන්නා සාමාන්‍ය ඩීසල් ලීටරයක මිල රුපියල් 100ක්ද, සාමාන්‍ය පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 126ක්ද වනවා.

Related posts

කාලකණ්නි කලාකාරයේ පිටරට ගිහින් කුඩුු ගහල ජාතිය වනසනව – සදුන් විජේසිරි

colombotoday

අටලුගම දී පොලිස් නිලධාරීන්ට ප්‍රහාරයක්

colombotoday

‘සිනොපෙක්’ ඉන්ධන මෙහෙයුම් ජූලි මස අරඹයි

Admin

කොටි ඩයස්පොරා බොරුව පුපුරන මෙතෙක් නොදුටු සාක්කි එළියට

colombotoday

ජාතික තරුණ සේවා සභාවේ තනතුරෙන් ඉරාජ් වීරරත්න ඉවත් වෙයි.

colombotoday

උදයංග වීරතුංග මෙරටට ගෙනෙන්න බැරිවෙන ලකුණු

colombotoday