Colombo Today Local News

“එදා වගේම අදත් මම කන්නෙ ග්‍රාම සේවක කාපු විදිහටයි” – ජනපති

mithrepala sirisena
‘රජා කාපු විදියට මම කන්නේ නෑ. එදා කෑවෙත් කෙහෙල් කොළේ ඔතාගෙන ආ කෑමයි. අදත් එහෙමයි. රජා රජා විදියට කෑ යුතුයැයි හිමිනමක් එදා කියා තිබුණා. රජා ග්‍රාම සේවක විදියට නොකෑ යුතු බවත් ඒ හිමියන් කියා තිබුණා. ඒත් මම කන්නේ එදා විදියටමයි.‘

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ 33 වැනි සංවත්සරය අමතමින් කොළඹ නෙළුම් පොකුණේදී ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා එසේ කීවේය.

‘තම අතීතය සිහිපත් කළ ජනපති පැවසූයේ පරිපාලන සේවයේ පුංචිම තැනකින් ගමන අරඹා ළඟා විය හැකි ඉහළම තැනට පැමිණි බවයි. දවසක් මම වැඩට එන විට ‘ග්‍රාම සේවකයා ගෙදර පළ‘ කියා තිබුණා. මම යන්න ඕන තැනට දැන් ගිහින් ඉවරයි‘ යනුවෙනි.

Related posts

ඩොලරය වැඩිවීමෙන් ලංකාවට වාසියක්….

colombotoday

“එකම යුධ විරුවා රනිල් වික්‍රමසිංහයි.. ඔහුගේ නම මහාවංශයෙත් ලිවිය යුතුයි“ – වික්‍රමබාහු

colombotoday

පොලීසියට එරෙහිව මහජනතාවගෙන් පැමිණිලි 1200ක්

Admin

“කිසිම සැලැස්මක් ආණ්ඩුවට නැහැ. එක්යි කැබිනට් සං⁣ශෝධනයක් නොකරේ. කූට්ටම කොහොම ඇණුවත් ඉන්නේ ජෝකර්ලා”

colombotoday

“මා කැමති කලු පාටටයි.. සුදු එක මගේ නෙවෙයි“ – අධ්‍යාපන ඇමති අකිල

colombotoday

ග්‍රාම නිලධාරි එක්ක හොරෙන් රට පනින්න ගිය 11කට වැඩ වරදී

Admin