Colombo Today Local News

ඇවන්ඩ්ගාඩ් ලොක්කා ඩුබායි යයි. රටින් යද්දී පරිගණක දත්ත පද්ධතිය,කැමරා පද්ධතිය අවුල් සහගත වෙලා

ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අද (05) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීවරයෙකු පවසයි.

ඔහු අද 05 අලුයම 03.15 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන් එසේ ඩුබායි බලා පිටත්ව ගොස් තිබුණි.

ඊයේ (04) උදෑසන නිශ්ශංක සේනාධිපති මහතාගේ පුතා, ඔහුගේ බිරිඳ සහ ඔවුන්ගේ ළමුන් පිරිස ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් මාලදිවයින බලා පිටත්ව ගොස් තිබුණි.

එම අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපළ පරිගණක දත්ත පද්ධතිය මෙන්ම ආරක්ෂක කැමරා පද්ධතිය ද හසුරුවා ගත නොහැකි ආකාරයට අවුල් සහගත තත්වයෙන් පැවති බව ද වාර්තා වේ.

Related posts

රුසියා ජනපති පූටින්ගෙන් ශ්‍රී ලංකා ජනපති ගෝඨාභයට සුබ පැතුම් !

colombotoday

වැනෙන ඔරලෝසු බට්ටෙක් ගැන පියල් නිශාන්ත කියයි

Admin

ඇළ මාර්ගයක නාදුනන කතගේ අභිරහස් මළ සිරුරක්

colombotoday

ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය 2024දී…

Admin

IMF ගිවිසුම ගැන දින 3ක් පාර්ලිමේන්තු විවාදයට

Admin

බදුර්දීන්ගේ මල්ලී රිමාන්ඩ් කෙරේ..

colombotoday