Colombo Today Local News

“මහනුවරට ඉන්ටර්නෙට් කපයි “..ෆේස්බුක් අඩවියටත් වෙනස්කම්, රටේ සාමය රකින්න අන්තර්ජාලයේ සිදුවන සියලු වෙනස්කම් මෙන්න .!

කලබලකාරී සිදුවීම් වාර්තා වූ මහනුවර දිස්ත්‍රික්කයට සිය අන්තර්ජාල සම්බන්ධතා ක්‍රියා විරහිත කිරීමට ඇතැම් දුරකථන සන්නිවේදන සමාගම් ක්‍රියා කර තිබෙනවා. ඒ විදුලි සංදේශ නියාමන කොමිසම සිදු කළ දැනුම් දීමකට අනුවයි.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කය තුල 3g හා 4g අන්තර්ජාල සබදතා අක්‍රිය කර තිබෙනවා.

මේ අතර ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවිය , වට්ස්ඇප් වැනි සන්නිවේදන යෙදවුම්ද අධීක්ෂණය කිරීමට ආරක්ෂක අංශ තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව එම වෙබ් අඩවි හා යෙදවුම් ඔස්සේ සාමයට හානි විය හැකි දේ සිදු කරනා පුද්ගලයන් පිළිබදව ආරක්ෂක අංශ විමසිල්ලෙන් සිටිනු ඇති.

nethgossip.lk

Related posts

මදූෂ්ගේ අවසාන කටයුතු සිදුවෙන ආකාරය

colombotoday

ඉන්දියාවේ පැතිර යන කලු දිලීර ආසාදිතයෙක් අම්පාරෙන් වාර්තා වෙයි

colombotoday

උතුරු පළාතට වෙනම ජාතික ගීයක්… ඔක්තෝබර් 23ට පෙර අනුමත කරගැනීමට විග්නේෂ්වරන් දත කයි…

colombotoday

කොලොන්නාවේ කුඩු තිප්පොළක් කල කතක් බඩුත් එක්ක වටලයි

colombotoday

කුඩු බෙදන ගිලන් රථ රියදුරා පී.සී හපාකා පැන යයි

Admin

රජයේ මාධ්‍ය සියල්ල ඇමති මංගලගේ ලේකම්වරයෙකුවන රුවන් ෆෙර්ඩිනැන්ඩස් යටතට

colombotoday