Colombo Today Local News

අගමැතිගෙන් බොදු බල සේනාවට වාරණයක්

බොදු බල සේනා සංවිධානය සහ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ ප්‍රකාශ සම්බන්ධ කිසිදු පුවතක් පළ නොකරන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සියළුම මාධ්‍ය ආයතන වෙත නියෝග කර තිබේ.

අද පස්වරුවේ පෞද්ගලිකවම මාධ්‍ය ආයතන ප්‍රධානීන් අමතා ඇති අගමැතිවරයා මෙම නියෝගය ලබා දී තිබෙන බවට වාර්තා වේ.

බොදු බල සේනා සංවිධානය අද පෙරවරුවේ විශේෂ මාධ්‍ය හමුවක් කැදවා තිබුණු අතර, එහිදි අදහස් දක්වමින් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්, රට අස්ථාවර සහ ජාත්‍යන්තර වශයෙන් අනතුරුදායක තත්ත්වයක පවතින මෙම අවස්ථාවේ ගැටුම් ඇතිකර නොගැනීමේ වැදගත්කම අවධාරණය කර සිටියේය.

කෙසේ වෙතත් එම ප්‍රකාශ මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම තහනම් කර ඇත.

Related posts

ඉරිදා සහ පෝයට උපකාරක පන්ති නැවැත්වීමට නීතිපතිගෙන් උපදෙස් ඉල්ලයි

colombotoday

මන්නාරම-තාරාපුරම් ගම්මානය විවෘත කරයි

colombotoday

මල්වඩම් ගැන කතා කරන අයට දකුණට මළමිනී ඒම නතර කරපු නායකයා අමතක වෙලා – නිරෝෂන් ප්‍රෙම්රත්න

colombotoday

ගත වූ පැය 24ට බාලවයස්කාර දැරියන් 7ක් අපයෝජනයට ලක් වෙලා

Admin

චීන කොවිඩ් එන්නත ලබාදීම ඇරඹේ

colombotoday

උ/නැගෙනහිර බෞද්ධ විහාර හදනවාට උතුරු පළාත්සභාව විරුද්ධයි.. යෝජනාව උඩින්ම සම්මතයි

colombotoday