Colombo Today Local News

අගමැතිගෙන් බොදු බල සේනාවට වාරණයක්

බොදු බල සේනා සංවිධානය සහ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ ප්‍රකාශ සම්බන්ධ කිසිදු පුවතක් පළ නොකරන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සියළුම මාධ්‍ය ආයතන වෙත නියෝග කර තිබේ.

අද පස්වරුවේ පෞද්ගලිකවම මාධ්‍ය ආයතන ප්‍රධානීන් අමතා ඇති අගමැතිවරයා මෙම නියෝගය ලබා දී තිබෙන බවට වාර්තා වේ.

බොදු බල සේනා සංවිධානය අද පෙරවරුවේ විශේෂ මාධ්‍ය හමුවක් කැදවා තිබුණු අතර, එහිදි අදහස් දක්වමින් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්, රට අස්ථාවර සහ ජාත්‍යන්තර වශයෙන් අනතුරුදායක තත්ත්වයක පවතින මෙම අවස්ථාවේ ගැටුම් ඇතිකර නොගැනීමේ වැදගත්කම අවධාරණය කර සිටියේය.

කෙසේ වෙතත් එම ප්‍රකාශ මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම තහනම් කර ඇත.

Related posts

මහා ගං වතුර තත්වයක් – කැලණි ගඟේ ජල මට්ටම මීටර් 7 ඉක්මවා යයි

colombotoday

කළුවැල්ල තාක්ෂණික විද්‍යාලයේ ගින්නක් – උපකරණ රැසක් අළු වෙයි

colombotoday

ආගමික අන්ධභක්තියට ගොදුරුව ඉකි බිඳින මනුෂ්‍යත්වය මෙතැනින් කොතනටද?

colombotoday

බීට්, ලයිට්, නාද රාටා ඇති හෝන් හයිකර ඇති වාහන පොලිස්භාරයට ගන්නවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.

colombotoday

අගමැතිගේ අනුදැනුමෙන් මුදල් ඇමතිගේ අනුමැතියෙන් ඡන්ද දායකයින් ප්‍රවාහනය කළ බව බදුර්දීන් පිළිගනී

colombotoday

‘ඇමැති ධුරයේ සිටින තුරු ඛනිජ තෙල් සංස්ථාව පෞද්ගලීකරණය කරන්නේ නෑ’

colombotoday