Colombo Today Local News

අද රාත්‍රියේ සිට රට පුරා හදිසි නීතිය !

මේ වන විට රටේ ප්‍රදේශ කිහිපයක පවතින නොසන්සුන්කාරි තත්ත්වය හේතුවෙන් රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට රජය තිරණය කර ඇත.

මේ සඳහා වන ගැසට් නිවේදනය අද රාත්‍රියේදී ප්‍රකාශයට පත්කිරීමට රජය තීරණය කර ඇත. දින 10කට බලපාන පරිදි මෙම හදිසි තත්ත්වය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත. ඇමතිවරුන් අතර පැවැති හමුවකින් පසුව මෙම තීරණය ගෙන ඇත.

රටතුළ නීතිය හා සාමය ස්ථාපිත කිරිමේ අපේක්ෂාවෙන් රජය මෙම තීරණය ගෙන තිබේ.

Related posts

වෙල්ගම, පවිත්‍රා ඇතුළු පිරිසක් ශ්‍රීලනිපයෙන් ඉවතට.. මන්ත්‍රී ධුරත් අහෝසි කිරීමට පියවර ??

colombotoday

අදත් පැය 3ක විදුලි කප්පාදුවක්

colombotoday

යෝජිත නව විදුලිබල පනත සදුදා කැබිනට්ටුවට

Admin

රාජිත රිමාන්ඩ්

colombotoday

විරෝධතාවට උසාවි වාරණයක්, වාරණය නොතකා අන්තරය විරෝධතාවයේ

colombotoday

නුවරඑළියේ ජනතාවත් පාරට බසී

colombotoday