Colombo Today Local News

ජනපති ආරක්ෂක මණ්ඩලය රැස්කරයි.. අම්පාර, දිගන සිදුවීම් ගැන රජයෙන් විශේෂ නිවේදනයක්

අම්පාරේ සහ දිගන ප්‍රදේශයේ මෑතදී සිදුවූ සාමය කඩ කළ කලහකාරී සිද්ධීන් ශ්‍රී ලංකා රජය දැඩිව සහ තරයේ හෙළා දකින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියයි.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ සුදර්ශන ගුණවර්ධන මහතාගේ අත්සනින් නිකුත් කැරුණු එම නිවේදනය පහත දැක්වේ.

ඊයේ 5 පැවති ආරක්ෂක මන්ඩල රැස්වීමේදී, ජනාධිපතිවරයා විසින් ආරක්ෂක ප්‍රධානීන්ට සහ පොලිසියට නීතිය හා සාමය ක්‍රියාත්මක කිරීමට වහා පියවර ගන්නා ලෙසත් නියෝග ලබා දී ඇති බවද එම නිවේදනයේ දැක්වේ.

 

Related posts

හදුනා නොගත් උණක් පැතිරෙයි

Admin

මෙවර අයවැයෙන් එක් ග්‍රාම නිලධාරි වසමකට මිලියන 200ක්

colombotoday

නීති විරෝධී ලෙස මෙරටට එවූ බීඩී කොළ කිලෝ 1456ක් මන්නරෙමෙන් සොයා ගනී

colombotoday

කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

colombotoday

බැදුම්කර මගඩියට අදාළ COPE වාර්තාව පිලිබදව නීතිපතිගේ ප්‍රතිචාරය පාර්ලිමේන්තුවට

colombotoday

කෙසෙල් ගෙඩියක කොටසක් උගුරේ සිරවී බිළිඳෙක් මරු දකී

colombotoday