Colombo Today Local News

“රාජාංගණය ජල ව්‍යාපෘතිය පටන් ගත්තේ අපේ ආණ්ඩු කාලේ” – හිටපු ඇමති එස්.එම්. චන්ද්‍රසේන

රාජාංගණය වැවේ ජයල උපයෝගී කරගෙන පානීය ජල ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කරන ලද්දේ මහින්ද රජපක්ෂ පාලන සමයේදී යැයි හිටුල කෘෂිකර්ම අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසයි.

කෙසෙනමුත් ඒ මහතා පවසන්නේ තමන් ගෙනා ව්‍යාපෘතියේ තිබුනේ එප්පාවල කෝන්වැව යොදාගෙන අදාල ව්‍යාපෘතිය සිදු කිරීමට බවයි.

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් අර්.එම් වන්නිනායක මහතා පවසන්නේ මෙම ජල ව්‍යාපෘතිය 2011 වසරේදී කැබිනට් අනුමැතියද හිමිවී ඇති බවයි.

[fbvideo link=”https://www.facebook.com/lankatruthofficial/videos/1440317262747108/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරේ නඩුව අද සිංගප්පූරු අධිකරණයකදී කැඳවයි

Admin

ආනයනික බිත්තර සිල්ලර වෙළෙඳපොළට නිකුත් කිරීම ගැන තීරණයක් ගෙන නෑ…

Admin

අලුත් ව්‍යවස්ථා මංගල සමුළුවේදී චන්ද්‍රිකාට හූ තියයි.. හූ තැබූ වියපත් මිනිසා කුදලා එළියට විසි කරයි

colombotoday

කල්මුනේ සයින්දමරුදුවට වෙනම ප්‍රාදේශිය සභාවක් ඉල්ලා උද්ඝෝෂණ !

colombotoday

භික්ෂූන් වහන්සේලා දෙදාහක් සමග පැවිදි හඩත් ජන සටන පාද යාත්‍රාවේ

colombotoday

මහින්දට හා විමල්ට පාතාලයෙන් ජීවිත තර්ජන?

colombotoday