Colombo Today Local News

මැතිවරණයේ ජනමතය ගැන ඇහුවාම “අප්පච්චි මලෝ“ ඇමතිට යකා නගී.. මාධ්‍යවේදීන්ගේ ඇගට ගොඩවෙයි

සක්කරය ඇවිත් අමෘතය වගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය දුන්නම අපේ රටේ මිනිස්සු අමෘතයෙන් කසිප්පු පෙරු බව ඇමති විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.

ගං සභා ඡන්දය පැදරුනාම ආණ්ඩුව ඉවත් වන්නේ නැතැයිද පවසන ඇමතිවරයා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනට ලක්‍ෂ 62ක ජනමතයක් ඇති බවත් එය නිෂේධනය කල නොහැකි බවත් සදහන් කරයි.

මේ රජය පෙරලලා නැවතත් රට තුල පවුල්වාදය ඇති කිරීම සදහා මාධ්‍ය විසින් කටයුතු කරගෙන යන බවද ඇමතිවරයා කියා සිටියේ මාධ්‍යවේදීන් වෙත කඩා පනිමිනි.

Related posts

මැතිවරණ විශේෂ විධි විධාන පනත ගැසට් කෙරේ

Admin

පොදු ප්‍රවාහන සේවා පවත්වාගෙන යාමට කළමනාකරණ කාර්ය සාධක බලකායක් පත් කරයි

colombotoday

ලංවිම බෝනස් දෙන්න ඕන සේවක කාර්‍යක්ෂමතාව මත

Admin

සහරාන්ගේ නායකයා කවුද? බොදු බල සේනා හෙළිකරති

colombotoday

පාස්කු කොමිෂන් සභා වාර්තාව හෙට පාර්ලිමේන්තුවේ විවාදයට

colombotoday

වැට පැන්න ඇමති ජෝන්ට රෝස් ප්‍රනාන්දුගෙන් හරුප සංග්‍රහයක් !

colombotoday