Colombo Today Local News

සහරාන්ගේ නායකයා කවුද? බොදු බල සේනා හෙළිකරති

පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල කල සහරාන් හෂීම් ගේ නායකයා කවුද යන ප්‍රශ්නය මේ වනවිට කරලියට පැමිණ තිබෙන අතර ඒ පිළිබඳව බොදු බල සේනා සංවිධානයේ නායක රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඊයේ (16) පැවැත්වූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වා සිටියා…

පාස්කු ප්‍රහාරයෙන් පස්සේ වීරයෝ ගොඩක් බිහිවී සිටින බව එහිදී සඳහන් කර සිටි ඥානසාර හිමි “අන්තවාදීන් ඉන්නවා, පහරදෙන්න නියමිතයි කියලා අවුරුදු ගානක් අපි කෑගහලා ගියද්දීත්, තමන්ගේ ජනතාව බේරාගන්න කිසිම දෙයක් නොකරපු අය බෝම්බ ගැහුවට පස්සේ පාලකයන්ට බනිනවා..” යැයි පැවසීය.

ආගමික ත්‍රස්තවාදය කොටි ත්‍රස්තයන් සමග සංසන්දනය කල නොහැකි බවත් දේශපාලන කාරනා මත ගොඩනැගෙන ත්‍රස්තවාදය සහ ආගමික ඉගැන්වීම් මත ගොඩ නැගෙන ත්‍රස්තවාදය අතර වෙනසක් තිබෙන බවත් ඒ හිමියෝ, දීර්ගකාලින ත්‍රස්තවාදී ව්‍යාපාරයක් දියත් කිරීමේ අරමුණක් සහරාන්ට තිබුන බවක් පෙනෙන්නට නැති බවත් “සහරාන් ඇතුළු කල්ලියේ අවසාන ඉලක්කය තමයි ඔවුන්ගේ මිනුමට අනුව මිත්‍යාදෘෂ්ඨිකයින් මරාගෙන ස්වර්ගයට යාම.” යැයි පෙන්වා දෙන ලදි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඥානසාර හිමි…

Related posts

එන්නත්කරණය අදත් තෝරාගත් රෝහල්වලදී

colombotoday

දවසක් ඇතුලත ආරම්භ කරපු යුනියිටඞ් ෆාමස් ට‍්‍රස්ට් එකවුන්ට් සමාගම පොහොර ගෙන්නුවේ කොහොමද…? විජිත හේරත් අසයි

colombotoday

අශෝක රන්වල අපේ සරසවියේ ඉගෙනගෙන නෑ ජපානයෙන් කියයි

Admin

පාස්කු ප්‍රහාරයෙන් පසු මුස්ලිම් දේවස්ථාන වලින් සොයා ගත් ආයුධ මුහුදේ ගිල්වයි

Admin

“එකොළොස් වෙනිදා එජාප ප්‍රබලයෙකු සමග තවත් කණ්ඩායමක් පොහොට්ටුව එක්ක එකතුවෙනවා”

colombotoday

කොරෝනා මරණ තහවුරු කර වාර්තා කිරීමේ නව ක්‍රමවේදයක්

colombotoday