පැලැස්තර විසඳුම් නොමැතිව සමස්ත ආණ්ඩුවම මේ මොහොතේ ඉල්ලා අස්විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ පවසයි.
පක්ෂ එකොළහේ නියෝජිතයින්ගේ හමුවකදී ඔහු මේ අදහස් පළකළා.