Colombo Today Local News

කටුගස්තොටත් නොසන්සුන්

මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ නොසන්සුන්තාවයක් ඇතිවී තිබෙන බවට වාර්තා වෙනවා. මේ වන විට එම ප්‍රදේශයට අමතර පොලිස් කණ්ඩායම් පිටත්කර යවා ඇති බවයි මහනුවරින් වාර්තා වන්නේ.

මේ වන විට ප්‍රදේශයට පොලිස් ඇඳිරිනීතිය පනවා ඇති නමුත් තරුණ කොටස් තැනින් තැන එකතුවී සිටින බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු සභාපතිවරයෙකු වූ විජය මලලසේකර අභාවප්‍රාප්ත වෙයි

colombotoday

ජනාධිපති වැය ශීර්ෂය රනිල්ගේ ගාණම වුනාට අනුර එහෙම වියදම් කරන්නේ නෑ

Admin

අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගත් හජ්ජුල් අක්බර් ත්‍රස්තවාදියා කොන්දේසි විරහිතව නිදහස් කෙරේ

colombotoday

රන්ජන්ට බන්ධනාගාර නිලධාරීන්ගෙන් අවවාද

colombotoday

සතොස භාණ්ඩ 10ක මිල තවත් අඩු කරයි

Admin

යාපනය ඩෙල්ෆ් දූපත ආසන්නයේ ධීවර කටයුතු කළ ඉන්දීය ධීවරයින් 9ක් අත්අඩංගුවේ

Admin