Colombo Today Local News

මැතිවරණ අල්ලස් දෙන්න ගිහින් අසාත් සාලි අතේ මාට්ටුයි ! (Video)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ නගරාධිපති අපෙක්ෂක අසාද් සාලි මහතා විසින් මැතිවරණය ඉලක්ක කොටගෙන නීතී විරෝධී ලෙස බෙදා දීමට සූදානම් කර තිබුණේ යැයි කියන භාන්ඩ තොගයක් සහිත ස්ථානයක් ඊයේ 31 දින වේල්ල වීදිය පොලිසිය විසින් වටලනු ලැබ තිබෙනනවා.

කොළඹ පරණ යෝන් විදීයේ මරීන් ට්‍රේඩර්ස් නම් වෙළදසැල තුළ මෙම භාණ්ඩු තොගය බෙදාහැරීමට සැලසුම් කර තිබෙන අතර, පොලිසිය එහි යන විට එම ස්ථානයේ සිටි පිරිස් කියා සිටියේ මෙම භාණ්ඩ තොගය අසාද් සාලි මහතා විසින් ලබා දුන් බවයි.

මේ අතර මැතිවරණ කොමිසම නිවේදනය කර තිබෙන්නේ මැතිවරණ නීති උල්ලංඝනය කරන අපේක්ෂකයන් මැතිවරණයෙන් ජයග්‍රහණය කළත් ඔවුන්ගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට කටයුතු කරන බවයි.

[fbvideo link=”https://www.facebook.com/apeykolamba/videos/154412288582794/” width=”580″ height=”400″ onlyvideo=”1″]

Related posts

ඥානසාර හිමිගෙන් ප්‍රශ්න අහන්න ආ උලමාට කටඋත්තර නැතිවෙන්න නිසි පිළිතුරු

colombotoday

අභාවප්‍රාප්ත ජනාධිපති නීතිඥ මාෂල් පෙරේරාගේ අවසන් කටයුතු ජූනි 3 වන දා සිදු කෙරේ

colombotoday

රත්මලාන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ගොඩනැගිල්ලකින් ඇඳ වැටී තරුණියක් මරුට

colombotoday

පොරොන්දු ඉටු නොකළොත් GSP+ නැතිවෙයි – යුරෝපා සංගමය අනතුරු අගවයි

colombotoday

සමගි ජන බලවේගය සතියක් පාර්ලිමේන්තුව වර්ජනය කරයි

colombotoday

ආනයනික බදු අඩු කිරීමෙන් ඉන්දියානු අල වෙළදපොළ ආක්‍රමණය කරයි.. දේශීය අල ගොවියා හාන්සියි

colombotoday