Colombo Today Local News

මැතිවරණ අල්ලස් දෙන්න ගිහින් අසාත් සාලි අතේ මාට්ටුයි ! (Video)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ නගරාධිපති අපෙක්ෂක අසාද් සාලි මහතා විසින් මැතිවරණය ඉලක්ක කොටගෙන නීතී විරෝධී ලෙස බෙදා දීමට සූදානම් කර තිබුණේ යැයි කියන භාන්ඩ තොගයක් සහිත ස්ථානයක් ඊයේ 31 දින වේල්ල වීදිය පොලිසිය විසින් වටලනු ලැබ තිබෙනනවා.

කොළඹ පරණ යෝන් විදීයේ මරීන් ට්‍රේඩර්ස් නම් වෙළදසැල තුළ මෙම භාණ්ඩු තොගය බෙදාහැරීමට සැලසුම් කර තිබෙන අතර, පොලිසිය එහි යන විට එම ස්ථානයේ සිටි පිරිස් කියා සිටියේ මෙම භාණ්ඩ තොගය අසාද් සාලි මහතා විසින් ලබා දුන් බවයි.

මේ අතර මැතිවරණ කොමිසම නිවේදනය කර තිබෙන්නේ මැතිවරණ නීති උල්ලංඝනය කරන අපේක්ෂකයන් මැතිවරණයෙන් ජයග්‍රහණය කළත් ඔවුන්ගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට කටයුතු කරන බවයි.

[fbvideo link=”https://www.facebook.com/apeykolamba/videos/154412288582794/” width=”580″ height=”400″ onlyvideo=”1″]

Related posts

ජනපති අද ජාතිය අමතයි

colombotoday

තඹ කම්හලේ ත්‍රස්ත සැකකරුවන්ට ඇප ලැබුණේ පොලිසියේ දෝෂයකින් !!!

colombotoday

පාකිස්තානු සිරකරුවා බන්ධනාගාර රෝහලේදී මියයයි

colombotoday

දැයට අහිමි කර දහතුන් වසරයි… දැයම අඳුරුයි… හිමියනේ මේ පුනරාගමනයට කාලයයි

colombotoday

මෛත්‍රිපාල හැප්පුවාට ඉස්මයිල් පහර දීලා

colombotoday

කෝටි හතරක හෙරොයින් සමඟ හිටපු පීසී අල්ලයි

Admin