Colombo Today Local News

විදුලි කප්පාදුවේ වෙනසක්

අද (25) දිනයේ සිට දින තුනක් සැලසුම් කළ දෛනික විදුලි කප්පාදුව පැයකින් අඩු කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව අද දිනයේ සිට දින තුනක් විදුලි කප්පාදුව සිදුවනේ පැය 03 මිනිත්තු 20 ක කාලයක් පමණක් බව එම මණ්ඩලය සඳහන් කළේය.

එහිදී A සිට L දක්වා කලාපවලට සහ P සිට W කලාප සඳහා පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා පැය 2ක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතය.

එම කලාප සඳහාම පස්වරු 5.30 සිට රාත්‍රී 9.30 දක්වා පැයයි මිනිත්තු 20 කාලයක් විදුලිය කප්පාදු කිරීමට සැලසුම් කර තිබේ.

මේ අතර කොළඹ නගරය ආශ්‍රිතව අදාළ දින තුන සඳහා උදෑසන 6 සිට රාත්‍රී 9 දක්වා පැය 3ක විදුලි කප්පාදුවක් සිදුකරනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

Gallery

Related posts

හිටපු යුද හමුදාපති ජෙනරාල් ලයනල් බලගල්ල අභාවප්‍රාප්ත වෙයි

Admin

සතොස සුදුලූනු වංචාව : ව්‍යාපාරිකයාගේ පුතෙක් අත්අඩංගුවට

colombotoday

සුපිරි ක්‍රිකට් තරුව පොහොට්ටුවෙන් දේශපාලනයට

colombotoday

මහ සෑ අභියස ජනපති ගෝඨාභයගේ ඓතිහාසික කතාව අති විශිෂ්ඨයි, අභිමානනීයයි – අස්ගිරි මහ විහාරයෙන් පැසසුම්

colombotoday

පාසල් සිසුන්ගේ පැමිණීම ස්ථාවර තත්ත්වයකට – අධ්‍යාපන අමාත්‍යාංශය

colombotoday

පිපිරීමකින් අයෙකු ජීවිතක්ශයට

Admin