Colombo Today Local News

ගොඩනැගිලි‍ ද්‍රව්‍ය මිල සීඝ්‍රයෙන් ඉහළට. වැලි කියුබ් එකක මිල පමණක් රු. 8,000කින් ඉහළ ගිහින්

ඉන්ධන මිලට සාපේක්ෂව ගොඩනැගිලි ද්‍රව්‍ය ඉහළ යාම හමුවේ මෙරට ඉදිකිරීම්වලින් 75% ක් පමණ ඇණහිට ඇතැයි ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසයි.

වැලි කියුබ් එකක මිල පමණක් මේ වනවිට රුපියල් 8,000කින් ඉහළ ගොස් ඇති බව එහි උප සභාපති එම්.ඩී.පෝල් මහතා පවසයි.

පවතින තත්ත්වය යටතේ ලක්ෂ 12 ක් පමණ වූ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරතවූවන්ගේ රැකියාවට බලපෑම් එල්ලවී ඇතැයි ද ඔහු සදහන් කරයි.

Related posts

ජනපතිට විරෝධය පලකර එජාප මන්ත්‍රී පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙයි

colombotoday

20 ට සහය දැක්වූ මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරුන්ට සමාව දුන්නා. | රවුෆ් හකීම් කියයි

colombotoday

හිරුණිකා රනිල්ට අලුත් නමක් දායි

colombotoday

තහනම ඉවත්කළ නිසා සිල්ලර කඩවලත් ග්ලයිපොසෙට් විකිණේ… වකුගඩු රෝගය ඉහළ යෑමේ අවදානමක්…

colombotoday

මේ වසරේ ගෙවිය යුතු විදෙස් ණය ඩොලර් කෝටි 690ක්

colombotoday

පොලිස් කොමිසමේ සභාපති ඉල්ලා අස්වෙයි

colombotoday