Colombo Today Local News

“මගේ කාලයේ අපරාධකාරයෙකුට වත් තුවක්කු පත්තු වුණේ නැහැ”

තම ආණ්ඩු කාලයේ ආණ්ඩුවේ තුවක්කු එකක් වත් කිසිම කෙනෙකුට පත්තු වුණේ නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී අද (20)දින පැවසීය.

තම කාලයේ සයිටම් උද්ඝෝෂණ වැලැක්වීමට යද්දී තුවක්කු ගෙන යන්නට එපා යැයි පොලිස්පතිට උපදෙස් දී තිබූ බව කී හිටපු ජනාධිපතිවරයා රඹුක්කන සිද්ධිය පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විරෝධය මෙන්ම ශෝකය පළ කරන බව සඳහන් කළේය.

“රඹුක්කන වෙඩිතැබීම මා දුටුවේ රූපවාහිනිය බලන විටයි.දුවන මිනිසුන් පිරිසකට පිටුපසින් වෙඩි තබන අයුරු මා රූපවාහිනියෙන් දුටුවා.එවැනි ප්‍රශ්නයක් වූ විට කඳුළු ගෑස් ගැසීම සාමාන්‍ය දෙයක්.මගේ කාලයේ අපරාධකාරයෙකුට වත් තුවක්කු පත්තු වුණේ නැහැ යනුවෙන්ද මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

Related posts

එජාප මුල් පුටු වෙනසක්.. රවීගේ තැන ෆොනීට !!

colombotoday

“ජනපති අගමැති ලෝකය දිනුවා.. දැන් ජාත්‍යන්තර බලපෑම් නෑ.. රට නිදහස්” – හෙළ උරුමය

colombotoday

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 8ක් ගැසට් කෙරේ

colombotoday

මරාගෙන මැරුණු ත්‍රස්තයන්ගේ සිරුරු කොටස් ඌරු තෙල්, උරු මල – මුත්‍ර ගල්වා වලදමයි… ස්වර්ගයත් නෑ, කන්‍යාවියෝ 72ත් නෑ…

colombotoday

හිස්බුල්ලා කාත්තන්කුඩියේ වෙනම මුස්ලිම් අධ්‍යාපන කලාපයක් පිහිටුවන තැතක…

colombotoday

වකුගඩු රෝග නිවාරණය කෘෂි සමාගම් අතට.. වසවිස විරෝධීන් උද්ඝෝෂණයේ

colombotoday