Colombo Today Local News

මැතිවරණ වේදිකාවේ එල්.ටී.ටී.ඊ. ගීත වාදනය වේ… යාපනය නොසන්සුන් !

යාපනයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැලියකදී එල්.ටී.ටී.ඊ ගීත කිහිපයක් වාදනය කිරීමේ සිදුවීමක් හේතුවෙන් යාපනය පුරා දැඩි නොසන්සුන්තාවයක් හටගෙන ඇති බව මාධ්‍ය වාර්තා පලවී තිබේ.

මෙම රැස්වීම සදහා පැමිණ සිටි තරුණයින්ගේ අත් වල තිබූ ජංගම දුරකතන වල ප්‍රභාකරන්ගේ ඡායාරූප තිබූ බවත් එල්.ටී.ටී.ඊ.සංවිධානයේ ගීත වාදනය වන අවස්ථාවේදී එම තරුණයින් ජංගම දුරකථන ඔසවමින් සිටි බවත් සිද්ධිය සියැසින් දුටුවෝ පවසා තිබේ.

මේ නිසා මෙය අත්වැරදීමක් නොව සිතාමතාම හා සැලසුම් සහගතව සිදු කරණ ලද්දක් බව යාපනයේ ජනතාව කියා සිටිතැයි එම මාධ්‍ය වාර්තා කියා සිටී.

Related posts

වැලනොකැඩී පොහොට්ටුවේ තවත් අය ජනපති සමඟ එක් වෙයි

Admin

හඩ්සන් සමරසිංහ මුස්ලිම් සමාජයෙන් ප්‍රසිද්ධියේ සමාව ගනී

colombotoday

ඇමරිකානු යුධ නෞකාවක් කොළඹ වරායට සේන්දු වෙයි…

colombotoday

නිරෝධායනයට ලක් කොට සිටින පිරිසට ජන්දය දැමීමට අවස්ථාව නැහැ

colombotoday

ජනපති ජාත්‍යන්තරයට දුන් පොරොන්දු ගැන සුමන්තිරන් සිහි කැදවයි…

colombotoday

Video: බොදු බල සේනා දිවිසරණින් වැලිවිට ජනතාවට අස්වැසිල්ලක්

colombotoday