Colombo Today Local News

වික්ටර්ගේ බිරිද පොලිසියෙන් අත්අඩංගුවට ගනී !

ප්‍රවීණ ගායන ශිල්පී වික්ටර් රත්නායක මහතාගේ බිරිද, හෂිනි රත්නායක මහත්මිය තංගල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඇය තංගල්ලේ රාජ්‍ය බැංකුවක සේවය කරමින් සිටියදී රුපියල් ලක්ෂ 10කට ආසන්න වටිනාකමකින් යුත් රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් එම බැංකුවේ කලමණාකාරවරයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව වසර එක හමාරක් පුරා ඇයව අත්අඩංගුවට ගැනීමට සොයමින් සිට ඇත.

අද දිනයේ නීතීඥයෙකු මාර්ගයෙන් තංගල්ල පොලීසියට බාර වීමෙන් පසු ඇය මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

ආණ්ඩු විරෝධින් ඥාණසාර හිමියන්ට පහර ගැහැව්වේ උන්වහන්සේ ඔවුන්ගේ පොදු සතුරෙක් නිසා විනා රතනවත් කිරුළුපනේවත් කරපු දේ හරි නිසා නොවෙයි.

colombotoday

පේරලන්දේ ලොරි රථයක් දුම්රියක ගැටීමෙන් දරුණු අනතුරක්

Admin

ජනපති ඇමතිවරුන්ගේ කටවල්වලට තිරිංග දමයි !

colombotoday

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ අරගලය හෙට සිට යළි අරඹයි

colombotoday

ඉන්ධන මිල වැඩිකිරීමට යෝජනා කරලා..

colombotoday

ඩොලර් බින්දුවේ තිබුණ සංචිත ඩොලර් බිලියන 6ට ගෙනාවා

Admin