Colombo Today Local News

මොරගහකන්ද, සිහිනය සැබෑ කළ හැටි ජනපති කියයි (Video)

විස් එක් වන සියවසේ මෙරට වාරි විස්මිතය ලෙස සැළකෙන, මහවැලි පංච මහා ජලාශ ව්‍යාපෘතියේ අවසන් ජලාශය වන මොරගහකන්ද ජලාශය ඊයේ 08 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.

එහිදි ජන හමුව අමතමින් මොරගහකන්ද ජලාශ සිහිනය සැබෑ කරගැනීම සදහා රජයන් කිහිපයක් යටතේ තමන් ගත් වෙහෙස පිළිබදව මෙසේ අදහස් දක්වා සිටියේය.

Related posts

රට තුළ ඉන්ධන හිගයක් අතළගයි.. ඇනවුම් කළ නැව ඇවිත් නෑ.. සංස්ථාවේ තෙල් ඉවරයි

colombotoday

කෑගල්ල බන්ධනාගාරයට හෙරොයින් රැගෙන යමින් සිටි කාන්තාවක් අත්අඩංගුවේ

colombotoday

රාජපක්ෂලා කොහොමත් ‘ෆේල්’ “කඩා වැටෙන ප්‍රතිරූපය රැකගන්න ආණ්ඩුව කූඨ උපක්‍රම අනුගමනය කරනවා…” – පාඨලීගෙන් සැර පහරක්

colombotoday

බදු ඉවත් කළහොත් අයි.එම්.එෆ් සමඟ ගිවිසුම්ගතවීමට නොහැකි

Admin

තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොවිඩ්

colombotoday

පැමිණිලිකාරයා සොයාගෙන ගිහින් නඩු දාන්න නීතියක් ලංකාවේ තවම නෑ – කොමිසමේ සභාපති විනිසුරු

colombotoday