Colombo Today Local News

පන්සල්, පල්ලි, කෝවිල්වල ඡන්ද වැඩ තහනම්.. හාමුදුරුවෝ, පූජකයන් වසර 7ක් සිරගෙට

මැතිවරණ නීතිවලට අනුව පලාත්පාලන මැතිවරණයට ඉදිරිපත් වන ඡන්ද දායකයෙකු සිය මැතිවරණ කටයුතු වෙනුවෙන් ආගමික ස්ථානයක් යොදාගතහොත් අදාළ ඡන්දදායකයා සහ අදාළ ආගමික සිද්ධස්ථානය භාර තැනැත්තාද වසර 7ක් දක්වා වූ සිරභාරයකට ලක්වීමට නියමිත බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ඊයේ(05) පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමසාරිස්වරයා පැවසුවේ දැනටත් ඡන්දදායකයින්ගේ සුදුසුකම් පරීක්ෂාකිරීමටද විශේෂ වැඩපිලිවෙලක් යොදා ඇති බවත්, ඒ යටතේ දැනටමත් සුදුසුකම් නැති ඡන්ද දායකයින් තිදෙනෙකු හඳුනාගෙන ඇති බවය.

Related posts

විදෙස් රටවල සේවය කරන විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සියලු සේවකයින් ගෙන්වා ගැනීමේ තීරණයක්

colombotoday

මාතලේ මහ රෝහලේ වාට්ටුවකුත් වැසේ

colombotoday

නීති විරෝධීව රට පනින්න ගිය 10 ක් මාට්ටු

colombotoday

ලොහාන් රත්වත්තේ සමග පාර්ලිමේන්තුවේදී ඇතිවූ ගැටුම ගැන චම්පික රණවක දැන් කියන කතාව

colombotoday

නෞකා සදහා තෙල් සැපයුම් පොළක්… හම්බන්තොට වරාය ගෝලීය නාවුක සේවා සිතියමට….

colombotoday

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි කුරුණෑගල නගරාධිපතිගෙන් අධිකරණයට පෙත්සමක්

colombotoday