Colombo Today Local News

දැන් යුද්දයක් නෑ.. හමුදාවට අවි ආයුද වැඩියි.. ඒවා නිෂ්ක්‍රීය කරනවා.. කොටසක් විකුණනවා

sagala

යුද්දක් නැති අවස්ථාවක අමතර අවි තබා ගැනීම ප්‍රයෝජනවත් නොමැති බවැන් යුද හමුදාව සතුව ඇති වැඩිපුර අවි නිෂ්ක්‍රීය කිරීමට හා විකුණාදැමීමට සූදානම් බව ඇමති සාගල රත්නායක මහතා පවසයි.

ඊයේ කොස්ගම පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ යුද හමුදාව සංගණනයක් කර දැනට වැඩිපුර ඇති අවි ඒවා මිලදී ගත් සමාගම්වලට, රටවලට හෝ ගැනුම්කරුවන්ට විකුණා දමන බවයි.

Related posts

මාධ්‍ය නිදහස උපරිමයි ! මැදපෙරදිග වෙබ් අඩවිය ශ්‍රී ලංකාව තුළ අවහිර කරයි

colombotoday

බස්නාහිර 20+ අය එන්නත ගන්න ඔන්ලයින් රෙජිස්ටර් වෙන හැටි මෙන්න

colombotoday

පුත්තලම කලපු තීර උද්‍යානයේ නාඳුනන මළ සිරුරක්

Admin

ජනපති කෙන්යා යයි…

colombotoday

“ආහාර හිඟයක් ඇති වෙන්න ප්‍රායෝගිකව කිසිදු ඉඩක් නැහැ ” – කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් කියයි

colombotoday

යෝෂිත රාජපක්‍ෂ අගමැති කාර්ය මණ්ඩල ප‍්‍රධානී

colombotoday