Colombo Today Local News

කට නිසා රාජිත හොට බිම ඇන ගනී.. මාධ්‍ය හමුවේ කළ අපහාසයට වන්දි ඉල්ලා නඩු දමයි

සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න විසින් තම සංවිධානයට එරෙහිව මාධ්‍ය හමුවේ පදනම් විරහිත චෝදනා කළ බැවින් මිලියන 25ක වන්දියක් ලබා දෙන ලෙස දන්වමින් පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ඇමතිවරයාට එන්තරවාසියක් යවා තිබේ.

දින 21ක් තුල එම වන්දි මුදල නොගෙවන්නේ නම් අධිකරණය හමුවේ නඩු පවරා එය අය කර ගැනීමට කටයුතු කරන බවත් එහි සදහන්ය.

Related posts

ඉතාලියේ පොදු ස්ථාන වසා දමයි… මිලියන 10ක් නිවාසවලට කොටු වෙති !

colombotoday

කෙන්යාවේ ඇමතිවරු මාසයක වැටුප් ප්‍රතික්ෂේප කරයි

Admin

දුමින්දට එරෙහිව බන්ධුල විනය පරීක්ෂණයක් ඉල්ලයි

colombotoday

අපි 25000කින් වැටුප් වැඩි කරනවා කිවුවේ නෑ

Admin

උතුරු නැගෙනහිර නීතිය හා සාමය ආයෙත් බිඳවැටිලා – ටී.එන්.ඒ

colombotoday

කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

colombotoday