Business

ඩොලරයක විකුණුම් මිල මිල රු. 335යි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (12) දිනයේ අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 329.99ක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

මහ බැංකුව විසින් ප්‍රකාශයට පත්කර ඇති විනිමය අනුපාතිකයන්ට අනුව අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 319.20ක් වේ.

මේ අතර මෙරට ප්‍රමුඛ පෙළේ වාණිජ බැංකු කිහිපයක අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද දක්වා තිබුණේ රුපියල් 335.00ක් ලෙසටය.

Related posts

වැඩිම ණය මුදල් ගෙවීම 2022දී

colombotoday

කොටස් වෙළෙඳපොළ ගනුදෙනු තාවකාලිකව නතර කෙරේ

colombotoday

ඉන්දීය IT වෘත්තිකයින්ට ඇමරිකාව වැට බඳියි!

colombotoday

මිල උස්සන්න Global Trading And Company සඟවා තැබූ සීනි ටොන් 4800 ක් සීල් තබයි

colombotoday

වෙන විකල්පයක් නෑ.. ගෑස් මිල වැඩි කරන්නම වෙනවා – ලිට්‍රෝ සභාපති විජිත හේරත් කියයි.

colombotoday

රටෙන් මුදල් පිටකිරීම තුන් මසකට තහනම්

colombotoday