Colombo Today Local News

ඒකාබද්ධයේ හතරක් එජාපයට !!

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 04 දෙනෙකු එක්සත් ජාතික පක්ෂයට එක්වීමට එකගතාව පලකර ඇතැයි මාධ්‍ය වාර්තා පලවී තිබේ.

රජයේ ආරංචිමාර්ග උපුටා දක්වන එම වාර්තා පවසන්නේ කලක් එක්සත් ජාතික පක්ෂයේ සිට මහින්ද රාජපක්ෂ පාලන සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වූ මේ අය මෙලෙස නැවත එක්සත් ජාතික පක්ෂයට එක්වීම සඳහා ඉහළ පෙළේ සාකච්ඡා පවත්වා ඇති බවයි.

මෙම පිරිස ඉදිරි පළාත් පාලන මැතිවරණයට පෙර එක්සත් ජාතික පක්ෂයට එක්වීමට නියමිත බව එම වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.

මේ  අතර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන තවත් පිරිසක් ශ්‍රීලනිප මෛත්‍රී පිල සමග එක්වීමට නියමිත බව උදය ගම්මන්පිල මහතා ඊයේ මාධ්‍ය හමුවකදී සදහන් කර සිටියේය.

Related posts

ඝාතනයට ලක්ව හමු වූ සිරුර සරසවි සිසුවියකගේ.. පිහි පහර දුන් පෙම්වතා පැන ගිහින්

Admin

රනිල් එක්ක මහින්ද ආපහු එනවා

colombotoday

“සිසුන්ට වෙඩි වැදුණේ අධිබල අවි නිසා.. මින්පසු යාපනේ පොලීසියට සුළු අවි දෙනවා“ – ඇමති සාගල

colombotoday

කංසා වගා කළා නම් අපි IMF යන්න ඕනේ නෑ

colombotoday

විනිසුරු ඉලංචේලියන්ගෙන් තව ත් තීරණාත්මක නඩු තීන්දුවක්

colombotoday

“කවදාවත් නොබැණපු මිනිස්සුත් දැන් ආණ්ඩුවට බණිනවා“ – ජනපති

colombotoday