World

ට්‍රම්ප්ගේ මුස්ලිම් තහනමට ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය !

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුස්ලිම් රටවල් 6කට එරෙහිව පනවන ලද සංචාරක තහනමට එරට ‍ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය හිමිව තිබේ.

අමෙරිකානු ‍ශ්‍රේෂ්ඨාධිකරණය ජනපති ට්‍රම්ප්ගේ සංචාරක තහනමට අනුමැතිය ලබා දුන්නේ, ඒ සම්බන්ධයෙන් එරට පහළ අධිකරණය මගින් පැනවූ වාරණ නියෝගය අහෝසි කරමිනි.

විනිසුරුවරුන් 9 දෙනෙකුගෙන් 7 දෙනෙකු ම සංචාරක තහනම බලාත්මක කළ යුතු බව නියෝග කළ අතර ඊට එරෙහි වූයේ, විනිසුරුවරුන් දෙදෙනෙකු පමණි.

චැඩ් රාජ්‍ය, ඉරානය, ලිබියාව, සෝමාලියාව, සිරියාව සහ යේමනයේ සිට පැමිණෙන සංචාරකයින්ට තවදුරටත් නීතිමය අභියෝගයන්ට මුහුණ පෑමට සිදුවනු ඇති.

Related posts

පාසලක වෙඩි තැබීමකින් සිසුන් තිදෙනෙක් මරුට – සැකකාර 15 හැවිරිදි සිසුවා අත්අඩංගුවට

colombotoday

කොවිඩ් එන්නත් ගත් අයට අතුරු ආබාධ. රජයෙන් වන්දි ඉල්ලා ජනතාව පෝලිමේ

colombotoday

සුන්නි – ෂියා විරසකය ඇවිළෙයි.. සෞදි අරාබිය ඉරානය සමග සියළු සබඳතා අත්හරී

colombotoday

ප්‍රංශ යුධ නෞකාවක කොරෝනා ආසාදිතයින් දහසකකට වැඩි පිරිසක්

colombotoday

ඉන්දීය ඛේදවාචකය නේපාලයටත් පැතිරෙයි

colombotoday

ගුවන් යානයක් කඩා වැටී 20ක් ජීවිතක්ෂයට

colombotoday