Colombo Today Local News

පුංචි ඡන්දයෙන් පසු එජාප – ඒකාබද්ධ හවුල් ආණ්ඩුවක් !!

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සදහා එක්සත් ජාතික පක්ෂය සමග වුවද එකතුවීමට සූදානම් බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග එක්ව මැතිවණයට තරග කිරීමට සූදානමක් නැති බවත් ජනතාව කියන්නේ කිසිසේත්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග එක්ව තරග නොකල යුතු ලෙස බවත් මන්ත‍්‍රිවරයා සදහන් කරයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ විජේරාම නිල නිවසේ පැවති සාකච්චාවකින් පසුව මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.

Related posts

ප්‍රදේශ කිහිපයකට තද වැසි

colombotoday

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා CID නොයා මෙක්සිකෝ යයි…

colombotoday

බැදුම්කර බෑණාගෙන් කෝටි 84ක අරක්කු පොල්ලක් !! (Video)

colombotoday

සුදු නෙළුම අරන් තවලමේ ගිය ප්‍රබල ඇමති, චාවාකච්චේරි කොටියා එළියට දාන්න බරටම වැඩ

colombotoday

නව අගමැතිගේ රජයේ කැබිනට්ටුව 20කට සීමා වෙයි

colombotoday

සුදත්ත රූපවාහිනී සභාපතිධූරයට?

Admin