අමාත්‍ය ෆයිසර් මුස්තාපා හා ලංකා කම්කරු කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්ඩමන් රාජගිරියේ රෝයල් පාක් නිවාස සංකීර්ණයේදී රහසේ හමුවී සාකච්ඡා කර ඇති බව වාර්තා වනවා.
ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ ලංකා කම්කරු කොංග්‍රසය ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ස්ය සමග සන්ධානගතවී තරග කිරීම පිළිබදව මෙහිදී සාකච්ඡා වී ඇති බවයි පැවසෙන්නේ.