ආණ්ඩුවේ නායකයන්ගේ ක්‍රියාකලාපය පිළිබදව දැඩි ලෙස කළකිරී සිටින ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඇමතිවරුන් හා නියෝජ්‍ය ඇමතිවරුන් 6 දෙනෙකු විපක්ෂයට එක්වීමට සූදානම්වන බව පැවසෙයි.
පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කළ විට අවස්ථා දෙකකදී මෙම මැති ඇමතිවරුන් පිරිස පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් විපක්ෂයට එක්වීමට නියමිත බවද සදහන් වේ.