බෞද්ධාගම අනුව පිණ්ඩපාතයේ වැඩිය හැක්කේ ආහාර ලබා ගැනීමට පමණක් බවත්, මුදල් ඉල්ලමින් පාරවල් ගානේ යන්නේ හිගන්නන් බවත් ෆීල්ඩ්මාර්ෂල් ඇමති සරත් ෆොන්සේකා පවසයි.
සිල් රෙදි බෙදා දීමේ චෝදනාවට බන්ධනාගාරගතව සිටින හිටපු ජනාධිපති ලේකම්වරයාගේ දඩය ගෙවිම සදහා මුදල් එකතු කිරීමට පිණ්ඩපාතයේ වඩින භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් මාධ්‍ය වේදීන් විමසූ අවස්ථාවේදී හෙතෙම මේ බව කියා සිටියේය.
[fbvideo link=”https://www.facebook.com/ada.daily/videos/1384914658223870/” width=”580″ height=”400″ onlyvideo=”1″]