Colombo Today Local News

විවෘත මාධ්‍ය වැඩමුළුවක් 25 දා කොළඹදී !

මාධ්‍යවේදීන් වෙනුවෙන් විවෘත වැඩමුළුවක් ශ්‍රී ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතනයේදී ලබන 25 වැනිදා පෙ.ව 9.00 සිට ප.ව 4.00 දක්වා පැවැත්වේ.

මේ වැඩමුළුව හිතකර සංහිඳියාව සම්බන්ධයෙන් මාධ්‍ය යොමුකිරීම (Constructive Journalism) අරමුණකරගෙන පැවැත්වෙන්නකි.

මේවන විට මෙරට මාධ්‍ය ඇතුළු බහුතර මාධ්‍යවේදීන් පුරුදු පුහුණුව සිටින සිද්ධි සහ ගැටුම් වාර්තාකරණයෙන් ඔබ්බට යොමු කරමින් මෙම වැඩමුළුව මාධ්‍යවේදීන් විසඳුම් මාධ්‍යකරණය සඳහා යොමුකිරීමට මඟ පාදන බව එම වැඩමුළුවේ සංවිධායකයකු පැවසීය.

මේ සඳහා ප්‍රවීණ ජනමාධ්‍යවේදීන් සහ දේශකයන් රැසක් සහභාගී වීමට නියමිත බවද වාර්තා වේ.

What is Constructive journalism ?

It involves the field of communication that is based around reporting solution-focused news. Unfortunately today the most of media reporting and media work are revolving only around negative and conflict-based stories. This is an emerging domain within journalism that is slowly getting grounded within academia as well as in the media industry.

Objective :

To create awareness among national level journalists, academia and officials involved in Media and Journalism about Constructive Journalism which can bring some positive and qualitative required by the media today and to prepare Road Map to promote such culture in Sri Lanka

Date :

2017 September 25 (Monday)
Time :

from 9.00 am to 4.00 pm
(Tea and Lunch will be provided)

Venue :

Sri Lanka Media Training Institute (SLMTI), Colombo 7
(Adjoining Sri Lanka Foundation Institute)

Medium :

Mixed ( English+Sinhala+Tamil as appropriate)

Participants :

150 ( Including Special Invitees, Media Personnel, Academics, Officials, Media Associations etc)

Agenda

9.00-9.15 : Registration
9.15-9.30 : Introductory Speech
9.30-10.30 : Keynote Speech -Constructive Journalism and Global Trends – International Expert
10.30-11.00 : Tea
11.0-1.00 : Panel Discussion
1.00-2.00 : Lunch
2.00- 3.00 : Group Activities ( Group to be formed ten days before the workshop)
3.00-3.45 : Group Presentations
3.45-4.00 : Vote of Thanks & Tea

Panel Discussion should focus following aspects

• What is Constructive Journalism?
• Why it is so important to us ?
• How to create public awareness ?
• How to promote?
• How to provide Education and Training ?
• What interventions/programs/Projects possible ?
• How to monitor and evaluate the progress ?
• What changes should take place in Print, Radio, TV, Web and Social Media?
• How to address issues of National and regional Media personnel ?

Group Activities should focus following topics

• Public Awareness & Promotions
• Education & Training
• Potential Interventions
• Monitoring & Evaluations

It is expected to have reasonable representation of following sectors in discussions and group activities

• Print, Radio, TV, Web and Social Media
• National, regional and International Media personnel
• Three Languages
• Men & Women
• Media Officials
• Media Academics
• Media Associations
• Media Students
• General Public

Related posts

විශ්වාසභංගය රජය ප්‍රතික්ෂේප කරනවා – අගමැති

Admin

විදුලි බිල 30%කින් අඩු කරනවා කිවුවේ වසර 5කින්

Admin

“බෞද්ධ භික්ෂූන්ට මඩකලපුව තහනම් කළේ සාමය ආරක්ෂා කිරීමටයි“ – අධිකරණ ඇමති

colombotoday

ප්‍රදේශ කිහිපයකට තැනින් තැන වැසි

colombotoday

රනිල් විරෝධය මැයි රැලියෙන් එළියට.. එජාප ඇමතිලා 17ක් මැයි රැලිය වර්ජනය කරයි !

colombotoday

හමුදා ට්‍රක් රථයක් හා වැලි ටිපර් රථයක් ගැටෙයි – 15 කට තුවාලයි

colombotoday