Colombo Today Local News

ධම්මික පෙරේරා කෝටි දහසකට සිංගර් සමාගම මිලදී ගනී !

ශ්‍රී ලංකාවේ අංක එකේ ව්‍යාපාරිකයා මෙන්ම ශ්‍රී ලංකාවේ අංක එකේ බිලියනපතියාද වෙන ධම්මික පෙරේරා සිංගර් ශ්‍රී ලකා සමාගම මිලට ගෙන තිබේ.

ඒ ඔහුගේ හේලීස් සමාගම සිංගර් ශ්‍රී ලංකා සමාගමේ කොටස්වලින් 71%ක් මිලදී ගනිමිනි. ඒ සඳහා ඔහු වැයකර ඇති මුදල රුපියල් බිලියන 12.5කි.

මීට අමතරව පසුගිය මාසයේදී ඔහු ශ්‍රී ලංකා ෂිපින් සමාගමද මිලට ගත්තේය.

ධම්මික පෙරේරා සමාගම් කිහිපයකම හිමිකරුවෙක් වෙන අතර රෝයල් සෙරමික් සමාගම, බැංකු දෙකක් හා මූල්‍ය ආයතන තුනක්, කැසිනෝ මෙන්ම බොහෝ ව්‍යාපාර ඔහුට හිමිය.

Related posts

අදත් ගිගුරුම් සහිත වැසි

colombotoday

පළාත් කිපයකට ගිගුරුම් සහිත වැසි

colombotoday

යහපාලන දීගේ දිගටම කෑවොත් සන්ධානයේ සහය ආණ්ඩුවට නෑ..

colombotoday

ඉන්ධන රැස් කර වැඩි මිලට අලෙවි කළ තවත් අයෙක් අරණායකදී අත්අඩංගුවට

colombotoday

අල්ලස් ගත් කම්කරු කාර්යාල නිලධාරි‌යා අත්අඩංගුවට

colombotoday

හිටපු ජනපති දෙවන වරටත් පාස්කු කොමිසමට එයි

colombotoday