Colombo Today Local News

රන්ජන්ටත් ජනපති සමාව දෙන්නැයි විශේෂ ඉල්ලීමක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා හට ජනාධිපති සමාවක් ලබා දී ඔහුට දී ඇති දඬුවම ලිහිල් කිරීමට ක‍්‍රියාකරන ලෙස ඉල්ලා හිටපු කථානායක සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

“බොහෝ අයට අදාළව උණුවී ඇති එතුමාගේ හිත රන්ජන් රාමනායකට අදාළවද උණුවෙත්වා යයි එහිදී අප ප්‍රාර්ථනා කරනවා. ජනාධිපති සමාව යටතේ එතුමාට ගතහැකි නීත්‍යානුකූල ක්‍රමවේදයන් හා සම්ප්‍රදායන් යොදාගනිමින් ඒ පිළිබදව සලකාබලන ලෙස අප ඉතාමත්ම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා” යැයි එම ලිපියේ සඳහන්.

එම ලිපිය පහතින්

Related posts

සජිත්ගේ ජන හමුවකදී කුණු බිත්තර ප්‍රහාරයක්

colombotoday

පවතින නීති මෘදු වැඩියි.. දඬුවම් සංශෝධනය කළ යුතුයි- ආරක්ෂක ලේකම්

colombotoday

රාජ්‍ය ඇමති පොල් ගසකට නැග මාධ්‍ය අමතයි

colombotoday

යුද ජය සමරන්න හමුදා ආචාර පෙළපාලි නෑ: ‘ජයග්‍රාහී දිනය’ නමත් වෙනස්‌ කරනවා – රජය ජිනීවා සමුළුවට දන්වයි

colombotoday

අත්ඔරලෝසුවේ සඟවා කුඩු ඇද්ද අයෙක් කොටු

Admin

නිදහස් චතුරශ්‍රය තහනම් ?

colombotoday