Colombo Today Local News

ප්‍රභාකරන්ගේ මස්සිනා, සිවාජිලිංගම්ගේ අණට CID ය නැවෙයි !

බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකට අපහාස කිරීමේ සිද්ධියක් සහ මුල්ලවයික්කාල්හිදී පැවති සැමරුමක් උත්සවයක් ගැන කළ පැමිණිල්ලකට අදාලව ප්‍රකාශයක් සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධාන උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් ඇතුළු තිදෙනාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

යාපනය පොලීසියේ අපරාධ පරීක්ෂණ ඒකකය මගින් අද (31) මෙම ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

පසුගිය 21 වනදා උදෑසන ප්‍රකාශයක් ලබා ගැනීම සදහා කොළඹ අපරාධ විමර්ශන ඒකකය මගින් මන්ත්‍රීවරයා කැදවා තිබුණු අතර, තමන්ට කොළඹට පැමිණිය නොහැකි බැවින් අවශ්‍යනම් යාපනයට පැමිණ තමන්ගේ ප්‍රකාශය ලබාගත හැකි යැයි සිවාජිලිංගම් මන්ත්‍රීවරයා ප්‍රකාශ කල බව මාධ්‍ය මගින් වාර්තා කර තිබිණි.

Related posts

“නාම යෝජනා දීමට නම් මගෙන් ලිංගික අල්ලස් ඉල්ලුවා” – මධූෂාගෙන් පොහොට්ටුවට චෝදනා (Video)

colombotoday

සියක් වසක් ආයු විද දකුණේ මහ යතිරුවණක් අපවත් වෙති

colombotoday

ලෝක බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ ජනපති හමුවේ

colombotoday

පළාත් සභා ඡන්දෙත් දිනන්න ඕනෑ

Admin

මන්නාරම සමුහ මිනීවල නිර්මාණය කර ඇත්තේ පෘතුගීසින් හෝ ලන්දේසීන්

colombotoday

බස්නාහිර පළාතේ විදුලි කණු, දුරකථන කණුවල ඇති බැනර් සහ කටවුට් ඉවත් කරන ලෙස නියෝග

colombotoday