Colombo Today Local News

‘බෑන්ක් ඔෆ් චයිනා‘ කොළඹ එයි

වීනයේ විශාලතම රාජ්‍ය මූල්‍ය සමාගමක් වන ‘බෑන්ක් ඔෆ් චයිනා‘ ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට සූදානම් වේ.

ඩොලර් මිලියන 90ක මූල්‍ය ප්‍රාග්ධනයෙන් ආරම්භ කරන මෙම බැංකුව දෙරට අතර මූල්‍ය ගනුදෙනු සදහා පහසුවක් වනු ඇති බව චීන තානාපති කාර්යාලය සදහන් කරයි.

චීනය එකම තීරයක් – එකම මාවතක් (වන් බෙල්ට් – වන් රෝඩ්) සංකල්පය යටතේ ඉන්දියානු සාගර කළාපය තුළ මූල්‍ය මධ්‍යස්ථානයක් ඇති කිරීමට කටයුතු කරමින් සිටින අතර මෙය එහි එක් පියවරකි.

Related posts

සාම්පූර් නාවික හමුදාව සතුව තිබූ තවත් අක්කර 177ක් අද මුදාහැරේ

colombotoday

පෙර රජ දවසින් පසු වැඩිම පිබිදීම පසුගිය වසර තුනහමාර තුලයි

colombotoday

නව ව්‍යවස්ථාවේ මූලික හැඩතලය හෙට පාර්ලිමේන්තු ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට !

colombotoday

ලීසිං පිළිබඳව මහජන අදහස් ලබා දෙන්න

colombotoday

මීළග ඡන්දයට පෙර මහින්දගේ අළුත් පක්ෂය ස්ථීරයි

colombotoday

අපේ රටේ තියන ප්‍රශ්න හැම රටකම තියනවා.. සමාජ මාධ්‍යවලට ඒව පේන්නෑ – ජනපති කියයි

colombotoday