Colombo Today Local News

‘බෑන්ක් ඔෆ් චයිනා‘ කොළඹ එයි

වීනයේ විශාලතම රාජ්‍ය මූල්‍ය සමාගමක් වන ‘බෑන්ක් ඔෆ් චයිනා‘ ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට සූදානම් වේ.

ඩොලර් මිලියන 90ක මූල්‍ය ප්‍රාග්ධනයෙන් ආරම්භ කරන මෙම බැංකුව දෙරට අතර මූල්‍ය ගනුදෙනු සදහා පහසුවක් වනු ඇති බව චීන තානාපති කාර්යාලය සදහන් කරයි.

චීනය එකම තීරයක් – එකම මාවතක් (වන් බෙල්ට් – වන් රෝඩ්) සංකල්පය යටතේ ඉන්දියානු සාගර කළාපය තුළ මූල්‍ය මධ්‍යස්ථානයක් ඇති කිරීමට කටයුතු කරමින් සිටින අතර මෙය එහි එක් පියවරකි.

Related posts

ජනපති කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය හමුවෙයි.. ජනපතිගෙන් ජනතාවට සහතිකයක්

colombotoday

තෙල් අර්බුධය සමයේ තිලිණි ප්‍රියමාලි කළ ඩොලර් වංචා එළියට

colombotoday

20ට ජනමත විචාරණයක් අවශ්‍යයි – රවුෆ් හකීම්

colombotoday

අනුරට මැකොගෙන් පොල්ලක්!

Admin

පොලිස් නිලධාරීන්ට පහරදුන් තුනක් අත්අඩංගුවේ

Admin

පසුගිය කාර්තු 3දී පමණක් HIV අසාදිතයන් 429ක් හදුනා ගනී

Admin