Colombo Today Local News

“බුද්ධාගමට හිමි තැන නොදෙනවානම් එක මොහොතක් මේ ආණ්ඩුවේ ඉන්නෙ නෑ“ – අර්ජුන

බුද්ධාගමට මේ රටේ හිමි තැන පහළට දැමීමට වත්මන් ආණ්ඩුව උත්සහා කරනවානම් තමා ආණ්ඩුවෙන් ඉවත් වන බව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන ඇමති අර්ජුන රණතුංග මහා පවසයි.

කළුතර දිස්ත්‍රික්කයේ ගංවතුර ආපදාවට පත් විහාරස්ථාන සදහා සහන බෙදාදීමේ වැඩසටහන් මාළාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේයය.

ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට හිමිතැන පහළට දැමීමට මේ දක්වා සාකච්ඡා සිදුවී නොමැති බව ආණ්ඩුවේ ඉන්නා ඇමතිවරයෙකු වශයෙන් තමන් වගකීමෙන් ප්‍රකාශ කරන බවද හෙතෙම පැවසීය.

විපක්ෂයේ උදවිය වෙන වෙන කතා කියමින් ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ගින්නක් ඇවිලවිමට උත්සහා දරන බවද අමාත්‍යවරයා චෝදනා කර සිටියේය.

Related posts

පොදු සතුරා කවුද? තනිව ගියොත් වෙන්නෙ මොනවාද? මහින්ද හෙළි කරයි

colombotoday

FCIDය මෙහෙය වන්නේ අනුර කුමාරයි.. චම්පික නොකියා කියයි. සෝමවංශ සාක්ෂි සහිතවම කියයි

colombotoday

මහින්දගෙන් කොළඹට ඕමාර් කාමිල්.. එජාප බලකොටුව බිද වැටෙන ලකුණු !

colombotoday

ලොක්ඩවුන් නම් රු.5000 ක්, නිරෝධායනය නම් රු.10,000 ක්. රජයෙන් ලබා දීමට යයි.

colombotoday

“දිගින් දිගටම බලයේ හිටියොත් රජයට බහුතරය අහිමිවෙයි”

colombotoday

නාගානන්ද කොඩිතුවක්කු ටැක්ටරයේ ගොස් බැලුමේ එල්ලෙයි

colombotoday