Colombo Today Local News

හොරට හරක් විකුණා අතේ මාට්ටු.. මාධ්‍ය හමුවේදී පි.හැරිසන්ගේ තොලකට වේලෙයි.. දිව පැටළෙයි (Video)

කිරි ගොවීන්ට සහන මිලට බෙදා දීමට ගෙනා කිරි ගවයින් දේශපාලනඥයන්ට බෙදා දුන්නේ ඇයිදැයි මාධ්‍යවේදියකු විසින් නැගූ පැනයට පිළිතුරක් දීමට නොහැකි වූ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මහතා ඊයේ (28) පැවැති මාධ්‍ය හමුවේදී දැඩි අපහසුතාවට පත්ව ඇත.

Related posts

තරුෂිට ක්‍රීඩා ඇමතිගෙන් සුබ පැතුම්

Admin

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න 3ක් අතහැරීමට තීරණය කරයි

Admin

බදුන්ලෙන් ඕෂධීට නාමයෝජනා… ප්‍රබල චරිත කිහිපයක් කැපෙයි !

colombotoday

වැලිකඩ බන්ධනාගාරයේ හදිසි සෝදියකදී ජංගම දුරකථන ඇතුළු උපකරණ තොගයක් සොයා ගැනේ

colombotoday

“බලය බෙදා, දෙමළ රාජ්‍ය භාෂාවක් කරන්න දැන් සාකච්ඡා කරනවා” – සංහිදියා ඇමති

colombotoday

මුඛ ආවරණ සඳහා පනවා ඇති බදු ඉවතට

colombotoday