Colombo Today Local News

ජනපති සමග සාකච්ඡාවෙන් පසු දොස්තර වර්ජනය අවසන් !

රජයේ වෛද්‍යවරුන් විසින් පසුගිය 22 වනදා සිට පැවැත්වූ අඛණ්ඩ වැඩ වර්ජනය අවසන් කිරීමට තීරණය කර ඇත.

ජනාධිපති මන්දිරයේදී අද පෙරවරුවේ ජනාධිපතිවරයා සමග පැවති සාකච්චාවෙන් පසුව මෙම තීරණය ගෙන තිබේ.

සයිටම් පුද්ගලික වෛද්‍ය උපාධියට හා සරසවි සිසුන්ට එල්ල කල පොලිස් ප්‍රහාරයට විරෝධය පාමින් සංගමය විසින් මෙම වර්ජනය දියත් කර තිබින.

[fbvideo link=”https://www.facebook.com/NewsfirstSL/videos/1574832769243642/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

රට ගිය බදියුදීන් ආපසු එයි…

colombotoday

තිළිණිගේ හොර වැඩ වලට ගයිට් කළ රූපලාවන්‍යාගාර හිමිකරු රිමාන්ඩ්

Admin

ආණ්ඩුවට මෙතරම් බලය දීලා තියෙන්නේ ජනතාවගේ මනස විකෘති නිසා

colombotoday

පුරාවිද්‍යා ස්ථානවල ආරක්ෂාව තර කෙරේ…

Admin

එජාපය සමග සාකච්ඡාවකට සමගි ජනබලවේගය සූදානම්

colombotoday

ජාතිවාදය අවුලමින්, නීතිය හැල්ලු කල අසාද් සාලිගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

colombotoday