Colombo Today Local News

බේගල් ඇදබා රට ගිනි තියන්න හැදූ NGO කුක්කන්ගේ රෙදි ජනපති ගලවා දමයි (Video)

මෙරට කතෝලික පල්ලි 166කට පසුගිය කාලයේදී පහර දී ඇති බවට දෙරණ රූපවාහිනියේ අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනේදී නීතීඥ ලක්‍ෂාන් ඩයස් විසින් කරන ලද ප‍්‍රකාශය සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මහනුවරදී අදහස් පල කලේය.

තමන් ඒ ගැන අගරදගුරු තුමාගෙන් විමසුවද එවන් දෙයක් සිදුව නැතැයි තහවුරු කල බවද ජනාධිපතිවරයා කියා සිටියේය. ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ ඇතැම් පිරිස් බොරු ප්‍රකාශ කරමින් රට නොසන්සුන් කිරීමට කටයුතු කරමින් සිටින බවද ජනාධිපතිවරයා පැවසීය.

https://youtu.be/SsFTSB-y620?t=612

NGO ඔස්තාර්ලා බොරු බේගල් ඇද බා රට ගිනි තියන්න හදන හැටි මෙන්න (Video)

Related posts

අද දුම්රිය ගමන්වාර 6ක් අවලංගුයි

colombotoday

තොටිගලම කන්දේ ගින්නකින් අක්කර 7ක් විනාශයි

Admin

ගෑස්පහ හන්දියේ පොලිතීන් උරයක දැමූ කාන්තා මළ සිරුරක්

colombotoday

නැව මුදාහැරීමට සෝමාලි මුහුදු කොල්ලකරුවන් කප්පම් ඉල්ලයි.. නැව බේරාගන්නා හැටි සේනාධිපති කියයි (Video)

colombotoday

විනය පරීක්ෂණයට සුජීවගෙන් හා අජිත්ගෙන් පිළිතුරු

colombotoday

ගණේමුල්ල සංජීවගේ වෙඩික්කරුවෙක් අල්ලයි

Admin