NGO ඔස්තාර්ලා බොරු බේගල් ඇද බා රට ගිනි තියන්න හදන හැටි මෙන්න (Video)

දෙරණ රූපවාහිනියේ පසුගිය බදාදා (15) දින විකාශය වූ “අලුත් පාර්ලිමේන්තුව“ වැඩසටහනේදී එයට සහභාගී වූ රාජ්‍ය නොව සංවිධාන ක්‍රියාකාරීන් දෙපළක් වන ලක්ෂාන් ඩයස් සහ ගාමිණී වියන්ගොඩ යන අය මෙරට බෞද්ධ භික්ෂූන් වහන්සේලගේ මූලිකත්වයෙන් සුළු ජාතිකයන් සුළු ආගමික කණ්ඩායම්වලට එරෙහිව ආගම්වාදී, ජාතිවාදී ප්‍රචන්ඩ ක්‍රියා සිදුකරන බවට සාවද්‍ය මතයක් සමාජගත කිරීමට දැඩි උත්සාහයක් … Continue reading NGO ඔස්තාර්ලා බොරු බේගල් ඇද බා රට ගිනි තියන්න හදන හැටි මෙන්න (Video)