Colombo Today Local News

ඕනිම වෙලාවක එනවා – බදුර්දින්ගෙන් බැසිල්ට සහතිකයක්

2017 වසරේදී ආණ්ඩු මාරුවක් සදහා ඒකාබද්ද විපක්ෂය විසින් ගෙනයන වැඩපිළිවෙල යම්තාක් දුරකට සාර්ථක වෙමින් පවතින බව වාර්තා වෙනවා.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ ආණ්ඩුව නියෝජනය කරන අමාත්‍යවරුන් සමග රහස් සාකච්චා කිහිපයක් පසුගිය සතියේ පවත්වා තිබෙනවා.

විශ්වාස කටයුතු ආරංචිමාර්ගවලට අනුව ඇමති රිෂාඩ් බදුර්දීන් සමග පැවැත්වූ සාකච්චා ඉතා සාර්ථක වී ඇති අතර බැසිල් රාජපක්ෂ මහතා පවසන ඕනෑම අවස්ථාවකදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එකතුවීමට තමන් සුදානමින් සිටින බව මෙහිදී බදුර්දීන් අමාත්‍යවරයා පැවසු බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Related posts

රාජ සභා මණ්ඩපය ඩෝසර් කිරීම: කුරුණෑගල නගරාධිපති ඇතුළු පිරිසක් අධිකරණයට කැදවයි

colombotoday

ප්‍රතිව්‍යුහගතකරණයට මුවා වී රාජ්‍ය වැවිලි සමාගමත් විකිණීමට සැරසේ !

colombotoday

අද-හෙට අදුරේ ඉන්න වෙන වෙනස් උණු වෙලාව මෙන්න

Admin

දිවයින පුරා ඉන්ධන බෙදාහැරීම තාවකාලිකව අත්හිටුවයි.

colombotoday

රට කෑලි හතරකට කඩන බව ජිනීවා ගිය ශිවාජිලිංගම් පවසයි…

colombotoday

“දෙමළ කාන්තාව තවමත් ලිංගිකව පීඩා විඳිනවා” – චන්ද්‍රිකා

colombotoday