Colombo Today Local News

උතුර, නැගෙනහිර පළාත්වල විදේශගතවූවන්ට ඡන්ද බලය දෙන්න විශේෂ පනතක් පාර්ලිමේන්තුවට

ඡන්ද දායකයන් ලියාපදිංචි කිරීමේ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3,4,12 වගන්තිවලට පටහැනි බැවින් ජනමත විචාරණයකදී ජනතාවගේ අනුමැතියෙන් තොරව සම්මතකළ නොහැකි බවට තීරණය කරන මෙන් ඉල්ලා ඊයේ (09) දිනයේ පිවිතුරු හෙළ උරුමය මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කරන ලදී.

මෙම පනත් කෙටුම්පත මගින් උතුරු සහ නැගෙනහිරින් විදේශ ගතවු පිරිසට ඡන්ද බලය ලබාදීම අරමුණු කොට ඇත.

නීතිඥ ඩේවිඩ් වීරරත්න මහතා මගින් ගොනුකර ඇති මෙම පෙත්සම විභාග කිරීමේදී ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා පෙනී සිටිනු ඇත.

Related posts

ගුවන්තොටුපළේ ආරක්ෂාව තර කරයි.. කැරළි මර්ධනය කැදවයි.. හමුදා බලඇණි සීරුවෙන්

colombotoday

ශාසනාරක්ෂක සභාව සමග බුද්ධ ශාසන ඇමති මඩකලපුව මංගලාරාමයට (Video)

colombotoday

ප්‍රංශ යුද නැවක් කොළඹට සේන්දු වෙයි

Admin

යෝජිත නව විදුලිබල පනත සදුදා කැබිනට්ටුවට

Admin

“වෙනම රටක් ඕනෑ කියා දැන් කැටපෝලයක්වත් උස්සන්නෑ“ – දඹර අමිල හිමි

colombotoday

ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට ජනාධිපති මාධ්‍ය අංශයෙන් තර්ජන

Admin